Wednesday, December 23, 2009

මගේ පාසල


මගේ පාසල

මගේ පාසලේ නම හ‍‍/සුචි ජාතික පාසල.එය විශාල වගේම ලස්සනයි.මගේ පාසලේ පන්ති කාමර 60ක් පමන තියෙනවා.මාධ්‍ය ඒකකය,පරිගනක ඒකකය,සංගීත කාමරය,නැටුම් කාමරය.චිත්‍ර කාමරය සහ නාට්‍ය කාමරයක් ද ඇත.මගේ පාසලේ බාලදක්ෂ සංගමය පරිසරබට සංගමය හා විද්‍ය සංගමය වැනි සංගමද ඇත මගේ පාසලේ ග‍ෘහස්ත ක්‍රීඩාගාරයක්ද,රංගන ශාලාවක් සහ විශාල ක්‍රීඩාපිටියක් ඇත. මගේ පාසලේ විදුහල්පති තුමාගේ නම එන්.වීරසූරිය. මගේ පාසලේ ස්වාමීන්වහන්සේ නමක් ඉගැන්වීම‍ට වැඩසිටී. මගේ පාසලේ ගුරුවරුන් 27ක් පමන සිටී. අපේ පාසල ආරක්ෂා කිරීම අපේ යුතුකමකි.